නිසදස්
Home
අන්තර්ජාලයෙන් මුදල්
නිසදස්
ඔබේ නිර්මාණ
වෙළද දැන්වීම්
මකරාගේ ජිල්මාට්
විනෝදය
PHOTO
ලංකා දීප
දිවයින
SUNDAYOBSERVER
Youtube
Film සිංහල උපසිරැසි
facebook
Thursday, November 17, 2011
කාත් කවුරැවත් නැති බව දැන දැන
මාත් මගේ හිතත් රාත්රියක තියලා
නුඹත් ගියා නම් හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා
සංකාව ඇහැරෙන ගණ අදුරේ
ආත්මයම මගේ රාත්රියම වැන්නේ
ඈත් වෙන්න නම්
ඇයි තුරැලෙම උන්නේ
වේදනාව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් හිද තවත් පලක් නැත්තේ
ඒත් කියන්නම්
හමුවෙමු මතු භවයේ
කාත් කවුරැත්
..........
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)